👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?
👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි
👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම්
මේ ගැන හිතන්න....
👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි
👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම්
මේ ගැන හිතන්න....
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
0759252025
0632051193
73වන අභිමානවත් නිදහස් සැමරුම අප ගෙවූ අභියෝගාත්මක වසරක් බවට පත්ව ඇත. ලෝකය පූරා සංචරණ සීමා වලට විලංගු වැටී ඇති අවධියක, දේශීය නිෂ්පාදන කෙරෙහි ඇති උවමනාව කවරදාකටත් වඩා වැඩි වී ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ දේශීය නිෂ්පාදන පාරිභෝගික ඔබට අර්ථවත් ලෙස හදුන්වාදීමේ වගකීම කිසි ලෙසකින්වත් පැහැර නොහරින බවට අපි ශපත වෙමු!COVID-19 වසංගතයේ ව්‍යාප්තිය සමග අප ප්‍රදර්ශණාගාරයට
ඇතුල්වීමේදී ඔබගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට නිරෝදායන නීතියට අනුව සිදුවේ. මෙම
තොරතුරු ලබා ගැනීමට පොත් පෑන් තැබීමට සිදුවන අතර එමගින් ඔබේ පෞද්ගලිකත්වයට හා සෞඛ්‍ය ආරක්ෂාවට බලපෑමක් විය හැකි බැවින් රජය අධීක්ෂණය
කරනු ලබන සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර්
මෘදුකාංගයට දත්ත ලබා දී ඔබේත් මගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමට සිදුව ඇත.
IN සහ OUT ඉතා
වැදත්
එබැවින් සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයට පැමිනීමේදී හා පිටවීමේදී අපගේ QR කේතය ස්කෑන් කොට ඔබගේ තොරතුරු ලබා දෙන්න. (හැදුනුම්පත් අංකය, ජංගම දුරකතන අංකය සහ නම) නැත්නම් අපගේ ස්ථාන අංකය බලා "SS" ....... ටයිප් කොට 1919ට SMS පණිවුඩයක් යවන්න
💪දේශීයත්වයට මුල්තැන දෙන ජාතික ලාංකීය ව්‍යාපාර
මගින් නිෂ්පාදිත සිවිලිං පැනල් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයට,
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයෙන් අම්පාර ප්‍රදේශයට
හදුන්වාදුන් මෙම ස්වජාතික සිවිලිං නිෂ්පාදනවල ඉහල ප්‍රමිතිය කාගේත් අවධානයට
ලක්වුනා.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙරට ඉදිකිරීම් කර්මාන්තය ඉලක්ක කොට නිෂ්පාදනයන් හදුන්වා දීමට සිවිලිම ප්‍රදර්ශණාගාර ජාලයේ නිර්මාතෘ ගරු සම්පත් මායාකඩුව මහතා ද සම්බන්ධ වූ අතර එහිදී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කොට තිබුනේ "මේ රට තුළ නව තාක්ෂණය උපයෝගී කරගනිමින් රටවල් දහයකට පමණ අපනයනය කරන මෙම නිෂ්පාදනය සිදු කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල වලින් බිහිවූ ඉංජිනේරුවන් කටයුතු කිරීමත්, රට තුළ මෙවැනි නවෝත්පාදන සිදු කර ජාත්‍යන්තරය ජය ගත හැකි අයුරින්
ඇසුරුම් (Packing) නොමැතිව
කර්මාන්ත අකර්මණ්‍ය වෙද්දී I-panel
ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?
සිවිලිම සදහා ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමැවුන වෙනත් තැනක සොයා ගැනීමට අපහසු නිෂ්පාදනයක් ලෙස I-panel හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ වෙළද පොළේ සිවිලිම සදහා විවිධ නිෂ්පාදන හදුන්වා දුන්නද I-panel තරම් සාර්ථක විසදුමක් වෙළදපොළ තරග කාරිත්වය තුල වසර ගනනාවක් තුල තවම ලැබී නැත. මේ නිසා I-panel අලෙවිය සදහා විශාල තරගකාරීත්වයක් පවතී. කොරෝනා වසංගතය ව්‍යාප්තිය සමග සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර වී ඇති අතර සුඛොපභෝගී නිෂ්පාදනයක් වූ සිවිලිම් පැනල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. නමුත් ශ්‍රී ලංකා වාසීන්ට අඛණ්ඩව සිවිලිම් පැනල් තවමත් ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුල මෙම සිවිලිම් පැනල් නිෂ්පාදනය කරන නිසාවෙනි. ශ්‍රී ලංකාවේ
පාඩම් ඉගෙන නොගන්නා අම්පාරේ සිවිලිම්
අම්පාර නගරයේ පිහිටි පැරණි බස්නැවතුම්පොල මතකයන් ඔබට ඇත්නම් පමණක් මෙම ලිපිය තේරුම් යාවි. අම්පාර පැරණි බස්නැවතුම් පොල යනු කාක්කන් හා පරෙවියන්ගේ නැවතුම් පොලක් විය. ඉතා උසින් පිහිටි මෙහි බාල්ක මත හා බිත්ති කෙලවරවන ගේබල් හිඩැස මත තනාගත් කූඩු මත සිට පරෙවියන් හා කාක්කන් මලපහ කිරීම නිසා ඇතිවූ අපිරිසිදු කමත් හැමූ දුගදත් ඔබට මතක ඇති. මෙම කාක්කන් හා පරෙවියන්ගේ ගැටලුවට ප්රධානතම හේතුව වූයේ වහලයට යටින් අති බාල්ක හා පරාල වසා පැතලි සිවිලිමක් ඉදිනොකිරීමයි. නමුත් එවකට සැලසුම් කරුවන්
"සියරට
දේ සිරි සැප දේ"
![]()
අපේ
රටේ අපේ දේ,
දේශීය
කර්මාන්තශාලා තුල නිපදවන සිවිලිම් පැනල්
අපගේ
පාරම්පරික මෝස්තර රටා සමග,
නවීන
තාක්ෂණයෙන් නූතන ඉදිකිරීම් උපායමාර්ගයන්ට අනුගත වෙමින්
සියල්ලට
ප්රථම පරිසරය තවත් පරම්පරා කිහිපයකට සුරැකෙන
ඉදිකිරීම් නිෂ්පාදන
වසර
06ක් පුරා අඛණ්ඩ විශ්වසනීය සේවාව.
දිවයින
පුරා එකම මිල ගනන්,
සිවිලිම්
වැහිපීලි
වහල,
බිත්ති, පොලව
අංකාර කරන අලුත් නිෂ්පාදන
සිවිලිම
වහල හා පොලව සදහා ඇස්තමේන්තු
නිවාස
සදහා සාමාන්ය වාස්තු විද්ය
පරීක්ෂණයක් නොමිලේ*
නිවාස
සැලසුම්
නිවසට
වහලයෙන් ඇතුල්වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ග...