Showing posts with label i-panel නිවේදන. Show all posts
Showing posts with label i-panel නිවේදන. Show all posts

Friday, February 26, 2021

💥 විශේෂ නිවේදනයයි!

💥 විශේෂ නිවේදනයයි!
මේ වන විටත් ඔබේ නිවසට සිවිලිම ප්‍රදර්ශණාගාරය හෝ ipanel යැයි රවටා වෙනත් තත්වයෙන් බාල සිවිලිම් නිෂ්පාදන අලෙවි කරන කණ්ඩාමකට හසුවූවාද?
එවැනි තත්වයෙන් බාල සිවිලිම් නිෂ්පාදකයින්ට හා අලෙවි කරුවන්ට කොළඹ වානිජ අධිකරණය වාරණ නියෝගයක් පනවා ඇති බව ඔබ දන්නේද?
සිවිලිම , ipanel වෙළදනාම භාවිත කරමින් එන වංචා කරුවන්ට රට පුරා නීතිය ක්‍රියාත්මක අතර ඔවුන් නීතියේ රැහැනට හසුකරලීම මේ දින වල සිදු වේ.
ඔබත් මෙවැනි නීති විරෝධී ගණු දෙනුවකු හවුල් කරුවෙක් නොවන්න. මෙවැනි වංචාකරුවන් ඔබට හමු වූ වහාම ලගම පොලීසියට දැනුම් දෙන්න. අදාල වාරණ නියෝගයේ පිටපත් සිවිලිම ප්‍රදර්ශණාගාරයන් තුල ඇත.
 සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
නො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.

0759252025

0632051193

සිවිලිම මෝස්තර රටා අනුකරණය තහනම්

i-Panel නිෂ්පාදනයන්හි පහත සඳහන් මෝස්තර සඳහා බුද්ධිමය දේපල පනත යටතේ සැලසුම් නිර්මාණයන්ට අදාල හිමිකම් බලපත්‍ර (Patent) හිමිව තිබේ, මෙම මෝස්තර අලෙවි කිරීමේ එකම බලයලත් නියෝජිත ලෙස කටයුතු කරනුයේ සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයයි. මෙම මෝස්තර පිටපත් කරමින් ව්‍යාජ ලෙස භාණ්ඩ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.

කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?

👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀   සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀   ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ග...