මේ වන විටත් ඔබේ නිවසට සිවිලිම ප්‍රදර්ශණාගාරය හෝ ipanel යැයි රවටා වෙනත් තත්වයෙන් බාල සිවිලිම් නිෂ්පාදන අලෙවි කරන කණ්ඩාමකට හසුවූවාද?
එවැනි තත්වයෙන් බාල සිවිලිම් නිෂ්පාදකයින්ට හා අලෙවි කරුවන්ට කොළඹ වානිජ අධිකරණය වාරණ නියෝගයක් පනවා ඇති බව ඔබ දන්නේද?
සිවිලිම , ipanel වෙළදනාම භාවිත කරමින් එන වංචා කරුවන්ට රට පුරා නීතිය ක්‍රියාත්මක අතර ඔවුන් නීතියේ රැහැනට හසුකරලීම මේ දින වල සිදු වේ.
ඔබත් මෙවැනි නීති විරෝධී ගණු දෙනුවකු හවුල් කරුවෙක් නොවන්න. මෙවැනි වංචාකරුවන් ඔබට හමු වූ වහාම ලගම පොලීසියට දැනුම් දෙන්න. අදාල වාරණ නියෝගයේ පිටපත් සිවිලිම ප්‍රදර්ශණාගාරයන් තුල ඇත.
සිවිලිම අම්පාර ප්රදර්ශණාගාරයනො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
👍Like Face book page Sivilima Ampara

No comments:
Post a Comment