Showing posts with label ඉදිකිරීම් අමුද්‍රව්‍ය. Show all posts
Showing posts with label ඉදිකිරීම් අමුද්‍රව්‍ය. Show all posts

Friday, February 26, 2021

ASA ගැන


කාලගුණික ප්‍රතිරෝධකයක් ලෙස මොටර් රථ කර්මාන්තයේදී භාවිතා කරන ලද Acrylonitrile Styrene Acrylate හෙවත් ASA සංයෝගය අද වන විට ඉදිකිරීම් කර්මාන්තයේදී වහල ෂීට් සදහාද භාවිතා කරයි. ත්‍රිමාණ මුද්‍රණයේදී සාමාන්‍ය මූලාකෘතිකරණය සදහා ASA බහුලව භාවිත විය. පාරජම්බුල කිරණ ප්‍රතිරෝධය, අධික තාපයට ඔරොත්තුදෙන ස්වභවය සහ එහි වූ යාන්ත්‍රික ගුණාංග නිසා මෝටර් රථ කර්මාන්තයේදී විශිෂ්ට ද්‍රව්‍යයක් විය. ඉහළ දිගුකාලීන තාප ප්‍රතිරෝධය සහ වඩා හොඳ රසායනික ප්‍රතිරෝධයක් ලබා දෙන නිසා මෙම සංයෝගය නිෂ්පාදන කර්මාන්තයේ බලපෑමක් කලහැකි සංයෝගයක බවට පත්ව ඇත.
එලිමහනේ පවතින නිෂ්පාදනයන්හිදී ASA දිලිසෙන වර්ණයන්ගෙන් කාලයක් පවත්වාගැනීමේ හැකියාව ඇත. වර්ණය සහ යාන්ත්‍රික ගුණය කාලයක් පවත්වා ගැනීමට ඇති හැකියාව සුවිශේෂී දෙයකි. 2003 වන විට ASA හි විශාල නිෂ්පාදකයින් සිටියේ ස්වල්පයක් පමණි

කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?

👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀   සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀   ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ග...