i-panel සිවිලිම නිසා ගෙදර රස්නෙ අඩුවෙනවා. ඊට හේතුව මේ පැනල් ලංකාවේ හදන්නේ ලංකාවේ අධික උෂ්නත්වය පවතින කළාප වලට වගේම නුවරඑළිය වගේ සීත කළාප වලටත් එකසේ ගැලවපන විදිහට. I-panel සිවිලිම ගැහුව කියන්නේ ගෙදර සිවිලිමට ඉහලින් තව සිවිලිමක් ගැහුව වගේ. මොකද i-panel නිර්මාණය කරලා තියෙන්නේ මැද කුහරයක් සහිතව. මේ කුහරය නිසා i-panel සිවිලිම් පැනලය හොද තාප පරිවාරකයක් වෙලා. තාප පරිවාරකයක් නිසා වහලෙන් යට රස්නෙ පහලට එන්නෙත් නෑ. කාබරයක උණුසුම සිවිලිමෙන් ඉහලට යන්නත් බෑ, ඒක නිසා සීත කලාප වල රස්නය රදවා ගන්නත් මේ සිවිලිම කදිමයි. තද රස්නෙ හොදටම මට්ටු කරන විසදුම් සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයෙන් තරම් කවුරුත් හදුන්වලා දීලා නෑ.
සමහර අපේ පලාත්වල මිනිස්සු කියනවා සිවිලිමක් ගැහුවා, එදා ඉදලා කාඹරේ නිදාගන්නවත් බෑ ගිනි රස්නෙයි කියලා. මෙවැනි අවස්ථාවන්ට අප මුහුන දී ඇති අතර එවන් අවස්ථාවන් උදා වීමට ප්‍රථම අප අම්පාර සිවිලිම ප්‍රදර්ශනාගාරය මතුවන තත්වය පැහැදිලි කොට දී ඇත. සිවිලිමක් ඉදිකිරීමේදී පලපුරුදු ආයතනයකින් සේවාවක් ලබා ගන්නේනම් එවැනි ගැටලු වලින් මග හැර අපහසුතාවලින් මග හැරිය හැකිය.
මෙවැනි ගැටලු නිරාකරනය කර ගන්න සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරයට එන්න
සිවිලිම අම්පාර ප්රදර්ශණාගාරයනො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
👍Like Face book page Sivilima Ampara

No comments:
Post a Comment