100%ක් දේශිය නිෂ්පාදනයක් වූ i-panel කර්මාන්තශාලාව මගින් නවතම සිවිලිම් අත්විදීමට වේගවත් නිෂ්පාදනයක් සිදු කරයි. ඔබ මනස සිවිලිමකින් ඉල්ලන්න ඕනෑම මොස්තරයක් පෙනුමක් ලබාදීමට සමත් නිෂ්පාදන දැන් සිවිලිම ප්‍රදර්ශනාගාර සතුව ඇත. ඉන් නවතම නිෂ්පාදනය වන්නේ ඝන ද්‍රව්‍ය පෙනුම ලබාදෙන i-panel Solid Series සිවිලිමයි. අපූරු වර්ණ සංකලනයකින් මෙම සිවිලිම් පැනල් තම නිවසේ කාර්යාලයේ ව්‍යපාරික ස්ථානයේ, ආගමික ස්ථානයේ සිතැගි පෙනුමක් එක් කොට ගත හැකියි.
...................................................................................................................................................................
සිවිලිම අම්පාර ප්රදර්ශණාගාරයනො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
👍Like Face book page Sivilima Ampara
-------------------------------------------------------------------------------------------------------



No comments:
Post a Comment