Showing posts with label පරිසර පුවත්. Show all posts
Showing posts with label පරිසර පුවත්. Show all posts
Saturday, February 27, 2021
ඕසෝන් වියන සුරකිමු
ඕසෝන් සහ දේශගුණ විපර්යාස ගෝලීය සාමූහිකත්වයෙන් ආරක්‌ෂා කිරීම
ඕසෝන් යනු කුමක් ද? ඕසෝන් ස්‌ථරය සහ ඕසෝන් ස්‌ථරයේ සම්භවය
* ඔක්‌සිජන් (O) පරමාණු තුනකින් සමන්විත ඕසෝන් (O3), වායුගෝලය තුළ ඉතා අල්ප ප්‍රතිශතයකින් යුක්‌ත වන අතර සමස්‌ත වායුගෝලයේ පරිමාවෙන් 7x10-5 පමණ වේ. ඕසෝන් අණු නිල් පැහැයකින් යුත් තරමක ගන්ධයකින් යුත් වායුවකි. ස්‌වාභාවික තත්ත්ව යටතේ ස්‌ථර ගෝලය තුළ ඕසෝන් ඇති වීම හා එහි බිඳ වැටීම ගතික සමතුලිත ප්‍රතික්‍රියාවන්හි ප්‍රතිඵලයකි. ඕසෝන් ස්‌ථරය 1913 දී ප්‍රංශ ජාතික භෞතික විද්‍යා චාර්ල්ස් ෆැබ්රි සහ හෙන්රි බුයිසන් විසින් සොයාගන්නා ලදී.
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 16-50ක දුරින් වායුගෝලීය ස්‌ථර ගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය බහුල වූ කලාපය ඕසෝන් වියන ලෙස හඳුන්වයි. ඕසෝන් වියන පෘථිවියට ආවේණික වන අතර එහි සම්භවය අවුරුදු මිලියන 400කට පෙර සිදු වී ඇත. දිගු කලක් වෙනසකින් තොර ව මිහි මත ජීවය සුරක්‌ෂිත කරමින් ස්‌වාභාවික ආවරණයක් ලෙස මෙය පැවතිණි.
Subscribe to:
Posts (Atom)
කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?
👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ග...
-
කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම සිවිලිමක් ඉදිකරන ඔබට වැදගත් සතුන් කිහපයක් තමයි කලවැද්දා, උගුඩුවා, තලගොයා සහ වදුරා, මේ සත්තු එලවන්...
-
ඕසෝන් සහ දේශගුණ විපර්යාස ගෝලීය සාමූහිකත්වයෙන් ආරක්‌ෂා කිරීම ඕසෝන් යනු කුමක් ද? ඕසෝන් ස්‌ථරය සහ ඕසෝන් ස්‌ථරයේ සම්භවය * ඔක්‌සිජන් (O) පරමාණු ...
-
2×2 False Ceiling Fan of leading brand VOLDAM available online all over Pakistan at your door step, Buy Online Now. As a market leading bran...
