COVID-19 වසංගතයේ ව්‍යාප්තිය සමග අප ප්‍රදර්ශණාගාරයට
ඇතුල්වීමේදී ඔබගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට නිරෝදායන නීතියට අනුව සිදුවේ. මෙම
තොරතුරු ලබා ගැනීමට පොත් පෑන් තැබීමට සිදුවන අතර එමගින් ඔබේ පෞද්ගලිකත්වයට හා සෞඛ්‍ය ආරක්ෂාවට බලපෑමක් විය හැකි බැවින් රජය අධීක්ෂණය
කරනු ලබන සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර්
මෘදුකාංගයට දත්ත ලබා දී ඔබේත් මගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමට සිදුව ඇත.
IN සහ OUT ඉතා
වැදත්
එබැවින් සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයට පැමිනීමේදී හා පිටවීමේදී අපගේ QR කේතය ස්කෑන් කොට ඔබගේ තොරතුරු ලබා දෙන්න. (හැදුනුම්පත් අංකය, ජංගම දුරකතන අංකය සහ නම) නැත්නම් අපගේ ස්ථාන අංකය බලා "SS" ....... ටයිප් කොට 1919ට SMS පණිවුඩයක් යවන්න
. ඔබට ජංගම දුරකතන අංකයක් නැතිනම් අප විසින් ඔබගේ හැදුනුම්පත් අංකය සහ නම මෙම මෘදුකාංගයට ලබා දෙන්නෙමු. වසංගතයෙන් මිදී සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට දායක වෙමු.අප ඉදිකිරීම් සිදුවන අවස්ථා වලදී ඉතා සෞඛ්‍ය
ආරක්ෂිතව සේවා සපයන්නෙමු. රටක් කම්පාවන මොහොතක සාධාරණ මිල ගනන් යටතේ අපගේ නිෂ්පාදන
හා සේවාවවන් ලබාදීමට කටයුතු කල අතර ඉදිරියටත් එය එසේම වේ.
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
නො11, ඩී.එස්. සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
0759252025
0632051193
Email- sivilima.lk@gmail.com
Web sivilim.blogspot.com
Like Face book page Sivilima Ampara
No comments:
Post a Comment